Toyota Life

හිතවත් පාරිභෝගික මහත්ම/ මහත්මියන් වෙත,

‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වු අපගේම  ජනතාවට අප සැමගේම සහය අත්‍යාවශ්‍ය මොහොතයි මේ.

මෙය සැලකිල්ලට ගෙන ටොයොටා ලංකා සමාගම, ශ්‍රී ලංකා රතු කුරුස සංගමය හා එක්ව සංවිධානය කරනු ලබන ‘ටොයොටා LIFE සහන සත්කාරය’ නම් ආධාර ලබාදීමේ වැඩසටහන සදහා දැන් අපගේ හිතවත් පාරිභෝගික ඔබටත් දායක විය හැක. මෙහිදී ඔබට අපගේ දිවයින පුරා විහිදුනු ශාඛා ජාලය හා සම්බන්ධ වී පහත සදහන් සහන ද්‍රව්‍ය ලබා දීමෙන් මෙම සමාජ සත්කාරයට සහභාගී විය හැක.

  • අවශ්‍ය ද්‍රව්‍ය:
  • පානීය ජල බොතල්
  • සබන්, දත් බෙහෙත්, දත් බුරුසු
  • ඖෂධ වර්ග
  • ඇඳ ඇතිරිලි
  • රෙදි සේදුම් ද්‍රව්‍ය
  • සනීපාරක්ෂක තුවා
  • පාවිච්චි නොකල ඇඳුම් හා ටවල් (කුඩා ළමුන්ගේ ඇදුම්, පිරිමි හා ගැහැණු)
  • පිරිසිදුකාරක ද්‍රව්‍ය ( Mop, කොසු, අත්වැසුම්)
  • වියළි ආහාර ද්‍රව්‍ය
  • කුඩා ළමුන් සදහා අවශ්‍ය ද්‍රව්‍ය (Baby Diapers, Hygiene Kits, Baby Panel Sheets)
  • විෂබීජනාශක ද්‍රව්‍ය

 

ඔබ මේ සදහා දායක වන්නේ නම්, ඔබ ලබාදෙන මෙම ද්‍රව්‍ය අපගේ ශාඛා ජාලයට දෙසැම්බර් 3 වන, බදාදාට පෙර ලබාදීමට කටයුතු කරන ලෙස අප කාරුණිකව ඉල්ලා සිටින්නේමු.

*මෙහිදී මුදල් පරිත්‍යාග අප ආයතනය විසින් ලබා නොගන්නා බව අප කාරුණිකව දැනුම් දෙන්නෙමු.

වැඩිදුර විස්තර සදහා, පහත දුරකථන අංක ඔස්සේ අපගේ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය ඔබට සම්බන්ධ කරගත හැක.

  • අම්පාර – 0777939038 (බුදධික)
  • අනුරාධපුර – 0777939194 (උදයකුමාර)
  • මීගමුව – 0777939087 (නිශ්ශංක)
  • මාතර – 0777 939 607 (ක්‍රිශාන්ත)
  • මහරගම – 0777939029 (අශොක)
  • රත්මලාන – 0777939034 (ඉන්ද්‍රා)
  • වත්තල – 0777939439 (රජීව)
  • මහනුවර – 0777939907 (ඉන්දික)
  • කුරුණෑගල – 0777939554 (නේරංජලා)
  • රත්නපුර – 0777939786 (දම්සිත)
  • හයිඩ් පාර්ක් කොනර්- 0777939421 (ශේන්)
  • බොඩි හා පින්තාරු මධ්‍යස්ථානය – 0777939442 (ඉමල්)
  • පංචිකාවත්ත – 0777939083 (අරුණ)
  • නුගේගොඩ – 0777939143 (ජයම්පති)
  • ගාල්ල – 0777939064 (නාලක)
  • කලුතර – 0777939075 (චින්තන)
  • ගම්පහ – 0777939062 (ප්‍රියදර්ශන)
  • හිනෝ ආයතනය – 0744123647 (කනිශ්කර්)

 

මෙය ඔබගේ සහය අප මව්බිමේ ජනතාවට අවැසිම මොහොතක් වන බැවින් ‘ටොයොටා LIFE සහන සත්කාරය’ සමගින් අපගේම ජනතාවට සහන සැලසීමට අප හා එක්වන ලෙස ඔබ සැමට මෙයින් දැනුම් දෙන්නෙමු